Garden Decor


Kabok Pebbles Laterite Indoor Outdoor Garden Decor Pebbles

Kabok Pebbles Laterite Indoor Outdoor Garden Decor Pebbles

Product Description

Laterite Soil is a soil layer that is rich in iron oxide and derived from a wide variety of rocks weathering under strongly oxidizing and leaching conditions. It forms in tropical and subtropical regions where the climate is humid. It is a reddish weathering product of basalt. Laterites are rusty-red in color because of high iron oxide content. Laterite is well known in Asian countries as a building material for more than 1000 years. It was excavated from the soil and cut in form of large blocks.

Benefits:


• More economical

• Durability

• Strength

• Sustainability

-
+

90.00 81.00

Kabok Pebbles Natural Garden decor කබොක් රතු බොරළු

Kabok Pebbles Natural Garden decor කබොක් රතු බොරළු

කබොක් බොරලු...!

Kabok / Laterite Pebbles

කබොක් බොරලුු...!

🌳🌳🌳🌳🌳

කබොක් නැතහොත් බොරළු යනු, පොළවෙන් හාරා පිරිසිදු කර, කැටවල ප්‍රමාණය මත වර්ගීකරණය කර වෙළඳපලේ විකිණීමට ඇති ස්වාභාවික ඇතුරුම් ගල් ආකාරයකි. උද්‍යානයක අලංකරණය පමණක් නොව කබොක් ඇතිරීම මඟින් උද්‍යානයකට ලැබෙන වෙනත් වටිනා ප්‍රතිලාභ රාශියක් පවතී.

උද්‍යානයක වර්ෂා ජලය මඟින් සෝදා පාළුවට ලක්වන එනම් පාංශු ඛාදනය වන ප්‍රදේශයක භූමියේ ආරක්ෂාව සඳහා කබොක් ඇතුරුමක් යෙදීම මඟින් එම ගැටළුවට සාර්ථක විසඳුමක් මෙන්ම අදාල උද්‍යාන කොටසට අගය එකතු කිරීමක් ලැබේ. එමෙන්ම තණකොළ හෝ වෙනත් පැල වර්ගයක්, මල් වර්ගයක් වැවීමට නොහැකි නිසරු ස්ථාන වලට, උද්‍යානයේ සූර්යාලෝකය ඉතා අඩුුවෙන්ම ලැබෙන ස්ථාන වලට, වතුර රැඳී මඩවන ස්ථාන වලට, පස සෝදගෙන යන බෑවුම් සහිත භූමි ප්‍රදේශ වලට, මැද මිදුල් වලට, ගස් හෝ වෙනත් උද්‍යාන අංග වටා ප්‍රදේශ වලට, ගොඩනැඟිලි හා තාප්ප අතර පවතින ඉතා පටු තීරු වලට වැනි ඉතා පුළුල් පරාසයක විහිදුන උද්‍යාන කොටස් සඳහා මෙම කබොක් පෙබල්ස් ඉතා සාර්ථක විසඳුමක් වේ.

උද්‍යාන අලංකරණයේදී භාවිතා වන අනෙකුත් ස්වාභාවික පෙබල්ස් ආකාර වලට වඩා විශේෂිත වාසි සහගත තත්වයන් ගණනාවක්ම තිබේ.

-
+

100.00 90.00